ඇමති පාඨලීගේ පියාගේ අවසන් කටයුතු අද  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 9, 2016

ඇමති පාඨලීගේ පියාගේ අවසන් කටයුතු අද 

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරු 05.00ට බුලත්සිංහල, දෙහිගහවෙල ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

පාංශකූල කටයුතු පස්වරු 02.00 ට ආරම්භවන අතර අවමංගල පෙරහැර පස්වරු 04.00 ට නිවසින් පිටත් වේ. දේහය මේ වනවිට පල්ලෙකුඹුර, බෝතලේගම, බුලත්සිංහල නිවසේ තැන්පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad