රාජපක්ෂ රෙජීමය සිදුකළ සංවර්ධනයෙන් ආර්ථිකය ඉහලට ඔසවා තබා ගැනීමට කිසිදු උත්තේජනයක් නොලැබුණ බවත් ඊට හොඳම උදාහරණ හම්බන්තොට ගුවන්තොටුපොල හා වරාය බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජපක්ෂ රජයේ ණය උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටින බවද අගමැතිවරයා පැවසී ය. වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවත් අග්රාමාත්යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් කියා සිටියේය.
ඒ අනූව ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 අනුපාතයේම තබාගන්නා බවද අගමැතිවරයා ප්රකාශ කළේය.

No comments:
Post a Comment