තිසරගෙන් කඩුලු ත්‍රිත්වයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 13, 2016

තිසරගෙන් කඩුලු ත්‍රිත්වයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 ක්‍ර්කට් තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට තිසර පෙරේරා සමත්වුණා ඒ තරඟයේ 19 වන පන්දුවාරයේ අවසන් පන්දු තුනේදී.

හාර්ඩික් පාන්ඩේ, සුරේෂ් රයිනා සහ යුවරාජ් සිංග් දවා ගැනීමට තිසර පෙරේරා සමත් වුණා. සුරේෂ් රයිනා ලකුණු 30ක් ලබා සිටියදී දැවී ගිය අතර හාර්ඩික් පාන්ඩේ දැවී ගියේ ලකුණු 27ක් ලබා සිටියදී. යුවරාජ් සිංග් ලකුණු නොලබා දැවී ගියා.

No comments:

Post a Comment

Post Bottom Ad