පසුගිය නිදහස් උත්සවය දා ජාතික ගීය දෙමළ බසින් ගායනා කලේ උථ්සවය අවසනායේ වීම නිසා ඊට සහභාගී වූයේ යයි දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත‍්‍රී පිරිසක් හා දෙමළ ඩයස්පෝරාව විසින් දොස් පවරා ඇත.දෙමළ ජාතිය තතව තවත්පාගාගෙන සිටින බව දෙමළ ජාතික ගීය නිදහස් උත්සවය අවසානයට ගැයීම තුලින් පැහැදිලි වන බවද එම මන්ත‍්‍රී පිරිසේ අදහසයි.
දෙමළ ජනතාවට නිදහස හිමිවන්නේ ස්ථිර දේශපාලන විසඳුවක් ලබාදීම, උතුරේ ආරක්‍ෂක හමුතා අවම කර ඉඩම් ආපසු ලබා දීම, කොටි සැකකරුවන් නිදහස් කිරීම ආදියෙන්න යයිද දෙහළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.
No comments:
Post a Comment