ඇමතිකම අහිමි වූ වර්ණසිංහට ජනපතිගෙන් අළුත් පදවියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

ඇමතිකම අහිමි වූ වර්ණසිංහට ජනපතිගෙන් අළුත් පදවියක්

බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇතැයි වාර්තාවේ.

වර්ණසිංහගේ ඇමතිකම අහිමි වූයේ අය වැය විවාදයේ දී ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු අමාත්‍යංශය මහ ඇමති යටතට පවරා ගැනීමෙන් පසුවය. වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයා ලෙස සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad