තිස් දෙනෙකුට වඩා වැඩි විපපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් එජාපය හා එක්වීමට කැමැත්තෙන් සිටින බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා මහනුවර ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.මෙම පිරිස ඇමති ධුර ලබා ගැනීම සඳහා එජාපය හා එක්වීමට බලාපොරොත්තු වුවද 19 සංශෝධනයෙන් ඇමතිකම් ලබාදීමේදී සීමාවක් පනවා ඇති නිසා තවත් ඇමතිකම් ලබාදීමට නොහැකි යයිද ඔහු සඳහන් කරයි.
ඇමතිකම් ලබාදීමේ හැකියාවක් වුනි නම් විපක්‍ෂ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ මේ වන විටත් සිටින්නේ එජාපයේ යයිද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment