අවුරුදු 3 1/2 මේ පොඩ්ඩට ඔබ පරදිනවාමයි... (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 12, 2016

අවුරුදු 3 1/2 මේ පොඩ්ඩට ඔබ පරදිනවාමයි... (VIDEO)

වැඩිහිටියන්ට පොඩි ළමයින්ව පරද්දන්න හරි ලේසියි. මොකද ඒ අය දැනුමෙන්, ශක්තියෙන් සහ පලපුරුද්දෙන් යන කාරනා සියල්ලෙන්ම වැඩිහිටියන්ට වැඩිය පසුපසින් සිටින නිසා...

මේ අවුරුදු 3යි මාස 9ක් වයස පුංචි පුතා පරද්දන එකනම් ඔබට ලේසි වෙන එකක‍් නැහැ. බලන්න ඔහුගෙ දස්කම්. ලෝකෙ රටරටවල කොඩි බොහෝමයක් දුටු පමණින් රට මොකක්ද කියල මතකයෙන් කියන්න මේ පුංචි පුතාට පුළුවන්.

No comments:

Post a Comment

Post Bottom Ad