පුද්ගල ඝාතන 1,70,000 කට හවුල් අයෙක් හමුවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 12, 2016

පුද්ගල ඝාතන 1,70,000 කට හවුල් අයෙක් හමුවෙයි (PHOTOS)

පුද්ගලයින් එක්ලක්ෂ හැත්තෑ දහසකගේ ඝාතනයන්ට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ජර්මන් ජාතිකයෙකු අධිකරණය හමුවට පමුණුවා තිබෙනවා.

ඔහු 1943 - 1944 වර්ෂවල නාසි හමුදාවට අයත් යුද කඳවුරක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙක්. දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව විසින් මෙම කඳවුරේ පුද්ගලයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් රඳවා සිටි බවටයි සැලකෙන්නේ.

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු රෙයින්හෝල්ඩ් හෙනින් නම් වූ මෙම ආරක්ෂක නිලධාරියාගේ වයස අවුරුදු 94ක්. නඩු විභාගයට පෙනී සිටීමට තරම් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඔහුගේ වෛද්‍යවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ. 





No comments:

Post a Comment

Post Bottom Ad