තනපටය ගලවා විසිකරන්න ඔබ කැමති නේදැයි රාජිත අසයි.. ස්වර්ණවාහිනියේ බුද්ධිනී ලැජ්ජාවෙන් ඇඹරෙයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

තනපටය ගලවා විසිකරන්න ඔබ කැමති නේදැයි රාජිත අසයි.. ස්වර්ණවාහිනියේ බුද්ධිනී ලැජ්ජාවෙන් ඇඹරෙයි.. [Video]

තනපටය ගලවන්න ඔබගෙන් ඇහුවොත් ඔබ කැමතියි අද කියුවත් තව වසර කිහිපයකින් දරුවන් සිටින මවක් වූ විට ඊට විරුද්ද වනු ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිණයේ පැවති මහජන සේවය පිණිසයි වැඩසටහනේදී එය මෙහෙයවූ බුද්ධිනීට කියා සිටියේය.

නිවේදිකාව මහත් අපහසුතාවයට ලක් වූ බව පෙනිනි.

No comments:

Post a Comment

Post Bottom Ad