දැන් දැන් මනාලියන්ගේ විලාසිතාද අමුතුවේගෙන එන කාලයක්. ඉතාමත් චාම් ඇදුමින් සැරසුන මනාලියන් වෙනුවට මංගල දිනයේදී සරාගී පෙනුමකින් හැඩවූ මනාලියක් වෙන්න දැන ඔබටත් අවස්ථාව තියෙනවා.
මිනෝෂන් විසින් හැඩගන්වන ලද නිරූපිකා රොෂෙල් ප්ලන්කට් විලාසිතා දැක්මකට සැරසුනේද එවන් මනාලියන්ගේ ගවුම් විලාසිතාවකිනි.
එම ඡායාරූප පහතින්….
ඡායාරූප – Studio Iroshan

No comments:
Post a Comment