ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකුවන නිශාන්ත වික්‍රමසිංහ මහතා බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.
ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිදු වී යැයි කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීමට හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාට එළැඹෙන 26 වැනි දා කොමිෂමේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

No comments:
Post a Comment