ලෝක වෙළදපලේ මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල තීරණය වීම වෙනුවෙන් සකසන ලද මිල සූත‍්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල පසු ඊට අනුමැතිය ලබාදීම කල් දමා තිබේ.ඊට හේතු වී ඇත්තේ මෙම මිල සුත‍්‍රයට මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව දැන්වීමයි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment