යහපාලනය යනු පට්ට දුෂණයක් බව ජතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.
තමා දැරු ඇමති ධුරයේ වැය ශීර්ෂය සඳහා ඡන්දය ලබා දීමට තම පක්‍ෂයේ තෙබුවන පියනන්ද හිමියන් නොපැමිනියේ මාර්ග තදබදයෙන් යයි කීවද එය තමන් විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.
Monday, January 4, 2016
යහපාලනය කියන්නේ පට්ට දුෂණයක් – හෙළ උරුමය
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment