මාර්ග දඩ එවේලේම කෙටි පණිවුඩයෙන් ගෙවන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 1, 2016

මාර්ග දඩ එවේලේම කෙටි පණිවුඩයෙන් ගෙවන්න

මහා මාර්ගයන්හිදී රථ වාහන නීති උල්ලංඝණය කර දඩ නියම වන රියදුරන්ට එම දඩ මුදල් ගෙවීම සදහා ලගදීම එස්.එම්.එස්. ක‍්‍රමයක් හදුන්වාදෙන්නේ යයි පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පවසයි.

මේ හරහා රජයේ මෙන්ම ජනතාවගේද කාලය ඉතිරි කර ගැනීමටත් පොලිසිය තාක්ෂණික වශයෙන් දියුණු වීමටත් හැකි වනු ඇති බවද ඔහු කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad