හිරුණිකා ඇප මත මුදා හැරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

හිරුණිකා ඇප මත මුදා හැරේ

අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  අද (09) උදෑසන අත් අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය මඟිනි.

No comments:

Post a Comment

Post Bottom Ad