යහපාලන ආණ්‌ඩුවේ මංගල අයවැය ක්‍රියාත්මක වන මෙම වසර තුළ කිසිදු කැබිනට් අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර තිබේ.
එහෙත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ සිට ආණ්‌ඩුවට එක්‌වීමට කැමැත්ත පළ කොට ඇති මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට පමණක් ආණ්‌ඩුවේ ඇමතිධුර හිමිවනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ ආරංචිමාර්ග පවසයි.
එහෙත් දැනට කැබිනට් අමාත්‍යධුර දරන කිසිම ඇමැතිවරයකුගේ තනතුරක් සංශෝධනය නොවෙනු ඇතැයිද වාර්තාවේ.
මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර එකඟතාවක් පවතින අතර ඉදිරියේදී ආණ්‌ඩුවට එක්‌වන විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන ඇමැතිධුර පිළිබඳව සාකච්ඡා කොට තීරණය කිරීමට නියමිතය.

No comments:
Post a Comment