ජනවාරි 8 වෙනිදාට වසරක් සම්පූර්ණ වන නව ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව ඊයේ (11) අන්ලිමිටඞ් තුළින් කරුණු කතාබහ කළා. ඊට සහභාගි වූයේ පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් මධුමාධව අරවින්ද සහ අලුත් පරපුරේ කලාකරුවන් වෙනුවෙන් ඉන්ද්‍රචාප ලියනගේ යන මහත්වරුන්. එහිදී ඔවුන් කලාව සම්බන්ධයෙන් හා අලුත් පරපුර ගැන උණුසුම් සාකච්ඡාවක නිරත වුණා.
රාත‍්‍රී 7.30ට ප‍්‍රචාරය වූ මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.
Source By : Nethfm
No comments:
Post a Comment