හම්බන්තොට වරායේ දෙවැනි අදියර මගින් ගොඩබිම හාරා ඉවත් කරන ලද පස් හා කළුගල්වලින් මුහුද ගොඩකර මේ වන විට දූපතක් නිර්මාණය කර ඇත.
වරායේ පිවිසුම් දොරටුවේ බටහිර කොටසේ මහ මුහුද ගොඩකර නව දූපත නිර්මාණය කොට ඇත. මේ සඳහා දළ වශයෙන් පස් හා ගල් කියුබ් දසලක්‍ෂ 18 ක් පමණ පාවිච්චි කර ඇති බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා පවසයි.

No comments:
Post a Comment