පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ලංකාවේ ජීවත් වීමට, දේශපාලනය කිරීමට සහ පුරවැසි අයිතීන් ලබා ගැනීමට බලකරමින් කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිට නොවැම්බර් 13 දින ආරම්භකර පවත්වාගෙන යනු ලැබූ විරෝධතාවයට අද (01) දිනට දින 50ක් සම්පූර්ණ වන බව එම පක්ෂය ප්‍රකාශ කරයි.
තම ඉල්ලීම්වලට තවමත් විසඳුම් ලැබී නැතැයි ද එම පක්ෂය සදහන් කරයි.
තම ඉල්ලීම්වලට තවමත් විසඳුම් ලැබී නැතැයි ද එම පක්ෂය සදහන් කරයි.

No comments:
Post a Comment