සරම අස්සේ ගසාගෙන ෆාමසියෙන් බඩු ඉස්සූ හැටි (CCTV දර්ශන) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 15, 2015

සරම අස්සේ ගසාගෙන ෆාමසියෙන් බඩු ඉස්සූ හැටි (CCTV දර්ශන)

0101

කැස්බෑව නගරයේ ෆාමසියකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ඉතාමත් සූක්ෂම ආකාරයෙන් එහි භාණ්ඩ සොරකම් කරනා ආකාරය ෆාමසියේ CCTV කැමරාවල සටහන්ව තිබුනා. සරම් හැද පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් අයකැමියාව කතාවට අල්ලාගෙන අනෙක් පුද්ගලයා තමන්ගේ සරම අස්සේ රුපියල් දස දහසක පමණ වටිනාකමකින් යුත් හිසකෙස් වර්ණක බෝතල් සොරාගෙන තිබෙනවා. එම දර්ශන පහතින්…

The post සරම අස්සේ ගසාගෙන ෆාමසියෙන් බඩු ඉස්සූ හැටි (CCTV දර්ශන) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad