කස්ටමේ එකේ ලොක්කා යන්න ගිය හේතුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 16, 2015

කස්ටමේ එකේ ලොක්කා යන්න ගිය හේතුව

88

ගිය සුමානෙ අපේ කස්ටම් එකට අලුත් ලොක්කෙක් පත්වුණා. මේ ආණ්ඩුව ඇවිත් ගතවුණ මාස 10ක කාලෙ ඇතුළත කස්ටම් එකට ආපු තුන්වැනි ලොක්කා තමයි මේ…

මේ අලුත් ලොක්ක පත්වුණාම මෙතෙක් මේ තනතුරේ වැඩ බලමින් හිටිය හොඳ මහත්තයට යන්න වුණේ මොකද කියලා හැමෝම හොයල බැලුවා.

ඒකට හේතුව උන්නැහේ දේශපාලන නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමලු…

ලොක්කකුගෙ හිතවත්තු ගෙනාපු කන්ටේනර් තොගයක් සීල් කළාලු… කොච්චර කීවත් නීතියෙන් පිට වැඩ බැහැ කියලා නියෝග නිකුත් කරලත් තිබුණා.

මේක දිරවන්නෙ නැති බලවත් කස්ටිය මේ කස්ටම් ලොක්කට නිතර නිතර දොස් පරොස් කියමින් ඇණුම් බැණුම් වලින් සංග්‍රහ කරන්න ගත්තලු… ඒවට යට නොවුණ කස්ටම් එකේ මහත්තය පට්ටමට ආයුබෝවන් කියල හිටපු තැනටම යන්න ගියාලු…

The post කස්ටමේ එකේ ලොක්කා යන්න ගිය හේතුව appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad