නැව් තියෙන ඇමති මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 18, 2015

නැව් තියෙන ඇමති මෙන්න

6060

ආණ්ඩුවෙ ඇමැතිසයිස් මහත්තයෙක් පිටරට නැව් සමාගමක් පටන් ගත්තා කියලා තිරය පිටුපස කතාවක් යනවා. මුන්නැහේ වරින්වර විවිධ ආණ්ඩුවලට හේත්තු වුණ පක්ෂ නායකයෙක් හැටියටත් ප්‍රසිද්ධයි.

මේ නැව් සමාගම ලියාපදිංචි කරලා තිබෙන්නෙ මැලේසියාවෙ කියලයි ආරංචිය… දැනටමත් මේ අයට ජාත්‍යන්තර මුහුදෙ දුවන නැව් තුන හතරක්ම තියනවලු. මේකට සල්ලි සොයාගත්තෙ පසුගිය කාලෙ වාර දෙකක් ආණ්ඩු දෙකකම පක්ෂ මාරු කිරීමෙන් කියලයි තානාපති අංසවල කතාවෙන්නෙ….

මේ ඇමැතිතුමා නැව් සමාගම පටන් ගන්න කලින් ආණ්ඩුවෙ නැව් තියන කස්ටිය හැටියට කියැවුණේ එක්තරා මහ ඇමැති කෙනෙක්ගෙ නම විතරයි. දැන් ඒ මහ ඇමැතිට අමතරව මේ ඇමැතිතුමත් නැව්පතියෙක් බවට පත්වෙලා කියලා කියැවෙනවා….

ජනතාව දුප්පත් වෙද්දී උන්නැහේල හරි පෝසත්වෙලා නැව් හිමියන් වෙන එක අපට කොච්චර ආඩම්බරයක්ද කියල සමහර වෙලාවට හිතෙනවා…

The post නැව් තියෙන ඇමති මෙන්න appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad