සරාගී නදීශා ජිම් ගිහිල්ලා (Photo) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 24, 2015

සරාගී නදීශා ජිම් ගිහිල්ලා (Photo)

3030

නදීශා හේමමාලි දැන් අන්තර්ජාලයේ ඉතාමත් ජනප‍්‍රිය චරිතයක්. ඒ නිසාම නදීශා කරන කියන දේ ගැන තරුණයෝ නම් ගොඩක් අවධානයෙන් ඉන්නෙ. ඒ අතරේ තරුණියෝත් නැතුවාම නෙවෙයි. කොහොම උනත් ඇයගේ සිරුරේ හැඩය ආරක්ෂා කරගන්න ඕන නිසා නදීශා පහුගිය දවසක ජිම් ගිහිල්ලා. ඉතිං නදීශා හේමමාලි ගැන අවධානයෙන් ඉන්න අයටයි මේ තොරතුර. මේ නදීශා ජිම් ගියපු අවස්ථාවේ ගත්ත ඡායාරූප කිහිපයක්….

Nadeesha Hemamali AM Gossip 05 Nadeesha Hemamali AM Gossip 04 Nadeesha Hemamali AM Gossip 02 Nadeesha Hemamali AM Gossip 03 Nadeesha Hemamali AM Gossip 01

The post සරාගී නදීශා ජිම් ගිහිල්ලා (Photo) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad