ශනුද්‍රි නිසා නීතිය තදින් ක‍්‍රියාත්මකයි (Photo) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 8, 2015

ශනුද්‍රි නිසා නීතිය තදින් ක‍්‍රියාත්මකයි (Photo)

2020

ශනුද්‍රි පි‍්‍රයසාද් වර්තමානයේ තරුණ තරුණියන් අතර වඩාත් ජනප‍්‍රිය තරුවක්. එමෙන්ම ඇය Facebook සමාජ ජාලයේ මෙන්ම instagram අඩවියේද බොහෝ ජනප‍්‍රිය චරිතයක්. මේ නිසාම ඇය පිළිබදව දැන ගැනීමට තරුණියන්ටත් වඩා තරුණයන් කැමැත්තෙන් පසුවෙනවා.
ශනුද්‍රි පසුගියදා වෙනස්ම තේමාවකින් යුත් එකකට පෙනී සිටියා. එහිදී ඇය නිරූපනය කලේ විදෙස් පොලිස් කාන්තාවකගේ චරිතයයි. තරමක් හිර නිල ඇදුමකින් සැරසී සිටි ඇය පෙන්නුම් කලේ නීතිය තදින් කි‍්‍රයාත්මක වන බවද?
මේ එම ඡායාරූප පෙළයි…

 

Shanudri Priyasad AM Gossip 01 Shanudri Priyasad AM Gossip 02 Shanudri Priyasad AM Gossip 03 Shanudri Priyasad AM Gossip 04 Shanudri Priyasad AM Gossip 05 Shanudri Priyasad AM Gossip 06 Shanudri Priyasad AM Gossip 07 Shanudri Priyasad AM Gossip 08 Shanudri Priyasad AM Gossip 09 Shanudri Priyasad AM Gossip 10 Shanudri Priyasad AM Gossip 11

The post ශනුද්‍රි නිසා නීතිය තදින් ක‍්‍රියාත්මකයි (Photo) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad