මොනරාගලින් මාමයි බෑණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2015

මොනරාගලින් මාමයි බෑණයි

ss

පලවෙනි  වතාවට මොනරාගලින්  ඡන්දේ  ඉල්ලන අගනුවර ප්‍රසිද්ද තරුණයෙක් මොණරාගල පැරණ  දේශපාලකයෙක් එක්ක බොහොම සමීප වෙලා කියල ආරංචියි . මේ කියන පරිනත දේශපාලකයත්  ” මේ අපේ පුතෙක් ” කිය කියා හැම තැනකම  කියා කියා යනවලු. මේ අලුත් තරුණයා මොණරාගල  පරණ චරිතයක් එක්ක මේ තරම් ඉක්මනට මේ තරම් ලොකු සම්බන්දතාවයක් හදා ගත්තේ කොහොමද කියලා  නම් මේ දවස් වල ඒ පැත්තේ ගොඩක් අය කතා වෙනවලු.

හැබැයි ඉතින් මොණරාගල  පරණ  දේශපාලකයට හැඩ  වැඩ තියෙන දුවෙකුත් ඉන්න එකේ මේ අලුත් තරුණයා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරා ගන්න හදනවද දන්නේ නෑ  කියලත් ඒ පැත්තේ අය  කතා වෙනවා කියලා තමයි අපිට ආරංචිය

The post මොනරාගලින් මාමයි බෑණයි appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad