ඉන්ධන මිල තවත් පහළට?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2015

ඉන්ධන මිල තවත් පහළට? 

ඉන්ධන මිල තවත් පහළට? 

ලෝකයේ තෙල් මිල පහළ යන ලකුණු ඇති හෙයින් ඉදිරි මාස තුනේ දී මෙරට තෙල් මිල තවත් පහත දැමීමට ඉඩ ඇතැයි රජයේ නිල ආරංචි සඳහන් කරයි.

අමෙරිකාව ඉරානයට එරෙහිව පැන වූ තහංචි ඉවත් කර ඇති නිසා ශ්‍රී ලංකාවට කෙලින්ම ඉරානයෙන් තෙල් මිලට ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ තෙල් බිල ඉදිරි තුන් මාසයේ දී කැපී පෙනෙන ලෙස අඩු කළ හැකි බවත් බලශක්ති ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා පවසයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad