කාන්තාවෝ සෝභිත හිමිට චෝදනා කරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 11, 2015

කාන්තාවෝ සෝභිත හිමිට චෝදනා කරති

වර්තමානයේ රටේ සිදුවන බහුතරයක් රටට අහිතකර සිදුවීම් සම්බන්ධයෙන්  පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි වගකිව යුතු බව යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.

අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධාය මේ බව සඳහන් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය ඉහත පරිදිවෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad