එජාපය බිත්තියට හේත්තු කිරීමේ සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

එජාපය බිත්තියට හේත්තු කිරීමේ සැලසුමක්

20 වැනි සංශෝධනය පෙන්නමින් මැතිවරණය ප්‍රමාද කරන බවත් විශ්වාසභංගයක් ගෙනෙන්න හදන බවත් ඉන් කියවෙන්නේ කුමන්ත්‍රණයක් සිදුවන බව පැහැදිළිව පෙනෙන්නට ඇති බවත් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. එහෙත් 20 වැනි සංශෝධනය හා විශ්වාසභංගය මගින් එජාපය බිත්තියකට හේත්තු කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඒ බව සනාථ කිරීමට මැතිවරණයකට යෑම සිදුවිය යුතු බවද පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad