‘නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල්, ජෝන් සෙනෙවිරත්න දැන් අපේ පිලේ..’ කලූතර සිංහයා ශ‍්‍රීලනිපය දිග්විජය කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

‘නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල්, ජෝන් සෙනෙවිරත්න දැන් අපේ පිලේ..’ කලූතර සිංහයා ශ‍්‍රීලනිපය දිග්විජය කරයි..

විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර පි‍්‍රයදර්ශණ යාපා, ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන් සෙනෙවර්ත්න යන මන්ත‍්‍රීවරුන් දැන් ඉන්නේ තම පිලේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමා වෙල්ගම මහතා පවසයි.

මතුගමදී පැවති රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ මෙසේය.

‘දැන් ඉන්න ශ‍්‍රීලනිප සංවිධායකවරු වැඩිම පිරිසක් ඉන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්කයි. විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර පි‍්‍රයදර්ශණ යාපා, ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන් සෙනෙවර්ත්න යන මන්ත‍්‍රීවරුන් දැන් ඉන්නේ  පැත්තේ.

නිමල් සිරිපාල මහත්තයා මගේ අත් දෙකින්ම අල්ලගෙන කිවුවා කුමාර ආප් මේ ඔක්කොම අතඇරලා  නායකයා වුණත් කමක් නෑ ශ‍්‍රිලනිපය ආරක්‍ෂා කර ගමු කියලා.  

මමත් එයාව අත් දෙකින්ම අල්ලගෙන බදාගෙන කම්මුල් දෙකට උම්මා දෙකකුත් දුන්නා. මට හරි සන්තෝෂයි. ඔන්න  ඕකයි ඇත්ත තත්වය. අපි හිතපු නැති අය මේ පැත්තට එනවා. මාත් එක්ක ඒ අය කතා කලා’

No comments:

Post a Comment

Post Bottom Ad