මහින්ද අගමැති වුණොත් එක් උණ්ඩයකින් ජනාධිපති වෙනවා… කීයටවත් ඔහුට අගමැතිකම දෙන්නේ නෑ – ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

මහින්ද අගමැති වුණොත් එක් උණ්ඩයකින් ජනාධිපති වෙනවා… කීයටවත් ඔහුට අගමැතිකම දෙන්නේ නෑ – ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එළැඹෙන මැතිවරණයේදී කිසිසේත්ම අගමැති අපේක්‍ෂක ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ සන්ධාන පක්‍ෂ නායකයින් හමු වූ අවස්ධාවේදීය.

රාජපක්‍ෂ මහතා අගමැති වුවහොත් ඔහුට ජනාධිපති වීම සඳහා ඇත්තේ එක් උණ්ඩයක දුරක් පමණක් යයිද පවසා ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් එහිදී සන්ධානයේ පක්‍ෂ නායකයින් පෙන්වා දී ඇත්තේ එළැඹෙන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ක්‍ෂ මහතා නොමැතිව කිසිසේත්ම සන්ධානයට ජය ගත නොහැකි බවත් ශ‍්‍රීලනිපය ඇතුළු සන්ධානය දිනවන්නනේ නම් මහින්ද රාජපක්‍ෂ අනිවාර්ය සාධකයක් බවත්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය ස්ථාවරයේ නොවෙනස්ව හිඳමින් පවසා ඇත්තේ කිසිසේත්ම හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්‍ෂක ධුරය ලබා නොදන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad