එදා අපේ අමාත්‍යාංශවල තීරණ ගත්තේ ආර්ථික අමාත්‍යාංශයෙන් / අප්පච්චිට ඒකත් බලපෑවා - සොයිසා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2015

එදා අපේ අමාත්‍යාංශවල තීරණ ගත්තේ ආර්ථික අමාත්‍යාංශයෙන් / අප්පච්චිට ඒකත් බලපෑවා - සොයිසා

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ අමාත්‍යාංශවල තීන්දු තීරණ ගනු ලැබූවේ අදාළ ඇමතිවරුන් නොවන බව වාරිමාර්ග ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ඇමතිවරයා එහිදී පැවසූවේ අදාළ ඇමතිවරුන් සිටියදී අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනිකුත් නිලධාරීන් ආර්ථික අමාත්‍යාංශයට දුව ගොස් අවශ්‍ය තීන්දු තීරණ සඳහා උපදෙස් ලබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ඇමතිවරුන්ට උපදෙස් ලබා දෙන බවය.
තමන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණවලට අනුව බවද මහින්ද රාජපක්ෂ පාලන සමයේ එම ප්‍රජාතන්ත්‍රවාදය නොතිබීම නිසා එතුමා පරාජය වූ බවද සඳහන් කළේය. 
එදා පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොතිබීම මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතු වූ බවයි ඒ අනුව හෙතෙම පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad