මහින්ද වෙනම රණවිරු සැමරුමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

මහින්ද වෙනම රණවිරු සැමරුමක

ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ සියලූ දෙනා සැමරීමේ උත්සවයක් හෙට (18) විහාරමහාදේවී උද්‍යානයේදී පවත්වන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (16) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ සියලු දෙනා සැමරීමේ සතියක් මාතෘභූමි සංවිධානය විසින් කෘතවේදීත්වයේ සතිය ලෙස නම් කර ඇති බවත් මාතෘභූමි සංවිධානය පවත්වන උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගිවීමට නියමිත බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad