'ළමා රෝහලට ගියා' - ඤාණසාර හිමි පිලිගනී  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

'ළමා රෝහලට ගියා' - ඤාණසාර හිමි පිලිගනී 

තමන් වහන්සේ බොරැල්ල රිච්වේ ආර්යා ළමා රෝහලට ගිය බවත් එය විශේෂ කාරණයක් නොවන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවැසූහ.

උන්වහන්සේ සඳහන් කළේ එම රෝහලට යාමට සිදුවූයේ සිය දායකයෙකුගේ දරුවෙකුගේ සුවදුක් විමසා බැලීමට බවයි. 

පසුගියදා ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ බොරැල්ල රිච්වේ ආර්යා ළමා රෝහලට ගිය ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad