වයලීන් වාදක රුවන් රෝහල් ගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 3, 2015

වයලීන් වාදක රුවන් රෝහල් ගත කරයි

ප‍්‍රවීණ සහ දක්‍ෂ වයලින් වාදකයෙකු වූ රුවන් වීරසේකර දැනට සති කිහිපයකට පෙර ඇතිවූ හදිසි රෝගී තත්ත්තවයක් මත ජයවර්ධනපුර රෝහලට ඇතුල් කර ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඔහු කෝමා තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඔහු පසුගිය කාලයේ සිය වයලීනයෙන් සුවහසක් රසික සිත් ආකර්ශනය කරගත් අතර ගායනයෙන්ද රසික හදවත් රස ගැන්වූහ.

රුවන් රුසියාවේ ප‍්‍රසිද්ධ වයලින් වාදකයෙක් ලෙසද ප‍්‍රකට බව රුසියාවේ ජීවත්වන ශ‍්‍රි ලාංකිකයෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad