ජාවාරම් කල්ලියේ සුනඛයාත් පොලීසියට යටත්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2015

ජාවාරම් කල්ලියේ සුනඛයාත් පොලීසියට යටත්වෙයි

දකුණු බ්‍රසීලයේ සැන්ටා කැටරිනා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියකට යටත් වන ලෙස පොලිසිය කළ නියෝගය අනුව එම කල්ලිය හා ඔවුන්ගේ සුනඛයා ද ඊට අවනත වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා සමග ඔහුගේ සුනඛයා බිම දිගාවී සිටින අයුරු පොලිසිය ඡායාරූප ගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මේ  සුනඛයා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad