චීන ණයවලින් මාර්ග සංවර්ධනය යළි ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

චීන ණයවලින් මාර්ග සංවර්ධනය යළි ඇරඹේ

චීන ණයවලින් මාර්ග සංවර්ධනය යළි ඇරඹේකොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ලබන සතියේ ආරම්භ කරන බව මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් උදය සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කරන බවය.චීන ණය ආධාර මත එහි ඉදිකිරීම් ක්‍රියාත්මකකෙරේ.කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ලබන ජූනි මාසයේදී විවෘත කරන බවත් සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad