මහින්ද එක්ක එකට වැඩ කරන්න මං සූදානම් – ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

මහින්ද එක්ක එකට වැඩ කරන්න මං සූදානම් – ජනපති

තමන් පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව වැඩ කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ගාල්ලේදී පැවති ශ‍්‍රීලනිප නියෝජිත හමුවේදී කියා සිටියේ තමන් මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡාවක් සඳහාද එකඟ වූයේ ඒ නිසා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad