යහපාලන Free Wi-Fiකලාප 1000ක්.. එක් අයෙකුට මසකට 100mb නොමිලේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

යහපාලන Free Wi-Fiකලාප 1000ක්.. එක් අයෙකුට මසකට 100mb නොමිලේ..

රට පුරා පිහිටි විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආවරණය වන පරිදි නොමිලේ අන්තර්ජාල වයි-ෆයි කලාප 1000ක් ඇති කිරීමට රජය තීරණය කරයි.

මෙහිදී එක් අයෙකු වෙනුවෙන් මසකට මෙගා බයිට් 100ක දත්ත ප‍්‍රමාණයක් ලබා ගත හැති අතර ඒ සඳහා තම ජංගම දුරතකන අංකය සහ හැදුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි විය යුතුය.

No comments:

Post a Comment

Post Bottom Ad