සජින් වාස් මිලියනයක ඇප මත නිදහස්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

සජින් වාස් මිලියනයක ඇප මත නිදහස්..

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප ලබා දී තිබේ.

මන්ත‍්‍රීවරයාට වත්කම් බැරකම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් නඩු පවරනු ලැබ ඇත.

මේ අතර හෙජින් ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකය ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad