බුලත් කොලේ ඉඩ නැත්නම් මහින්ද කරත්ත රෝදෙන්.. අතෙනුත් පළුවක් ගැලවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

බුලත් කොලේ ඉඩ නැත්නම් මහින්ද කරත්ත රෝදෙන්.. අතෙනුත් පළුවක් ගැලවේ…

එළැඹෙන මහ මැතිවරණයෙදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන්නේ  ඒ මහතා මහජන එක්සත් පෙරමුණ යටතේ ‘කරත්ත රෝදය’ ලකුණින් අගමැති අපේක්ෂකයා ලෙස තරග’ වදිනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඒ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු පිරිසක්ද සහාය පල කිරීමට සූදානම්න් සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad