ප‍්‍රශ්න කරන්න ඥාණසාර හිමිත් කැඳවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

ප‍්‍රශ්න කරන්න ඥාණසාර හිමිත් කැඳවයි..

බුද්ධ ශාසන අමාත්‍යංශ‍ය යටතේ පිහිටුවා ඇති ආගමික පොලිස් ඒකකය වෙත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කැඳවා ඇත.

උන් වහන්සේ මෙසේ කැඳවා ඇත්තේ පසුගිය 19 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආගමික සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලකට අනූව ප‍්‍රශ්ණ කිරීමටයි.

No comments:

Post a Comment

Post Bottom Ad