රත්නපුර විමල්ගේ රැලියට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 25 ගේ නම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 27, 2015

රත්නපුර විමල්ගේ රැලියට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 25 ගේ නම්

අද රත්නපුර නගරයේ පැවැති විමල් වීරවංශ සංවිධානය කළ මහින්ද අගමැති කරවීමේ රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 25 දෙනෙකු එක්වූ බව වාර්තා වුණා. 

ඔවුන්ගේ නම් විමල් වීරවංශගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ඇත්තේ පහත පරිදිය.

    1. මනුෂ නානායක්කාර
    2. රංජිත් ද සොයිසා
    3. සනී රෝහන කොඩිතුවක්කු
    4. ලොහාන් රත්වත්ත
    5. දිලුම් අමුණුගම
    6. මහින්දානන්ද අලුත්ගමගේ
    7. එස් එම් චන්දුසේන
    8. එස්.සී මුතුකුමාරණ
    9. ෂෙහාන් සේමසිංහ
    10. වයි.ජී පත්මසිරි
    11. ශ්‍රියානි විෙ–වික්‍රම
    12. ගාමිණි ලොකුගේ
    13. බන්දුල ගුණවර්ධන
    14. රෝහිත අබේගුණවර්ධන
    15. කුමාර වෙල්ගම
    16. සාලින්ද දිසානායක
    17. ටී.බී ඒකනායක
    18. උදිත ලොකුබණ්ඩාර
    19. චාම්ක බුද්ධදාස
    20. වී.කේ ඉන්දික
    21. ජානක බණ්ඩාර
    22. කමලා රණතුංග
    23. විදුර වික්‍රමනායක
    24. ගීතාංජන ගුණවර්ධන
    25. වීරකුමාර දිසානායක

No comments:

Post a Comment

Post Bottom Ad