ඉන්දියාව විසින් මෙතෙක් නිපදවනු ලැබූ විශාලතම රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශ ගත කරනු ලැබ ඇත.
රොකට්ටුව නම් නොකළ කැප්සුලයකින් සමන්විත වන අතර ඉදිරි අනාගතයේදී එම කැප්සුලය ගගණගාමීන් අභ්‍යවකාශයට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.
මෙම රොකට්ටුව ආධාරයෙන් වැඩි බරකින් යුත් චන්ද්‍රිකා කක්ෂගත කිරීමට හැකියාව ඇති අතර තව දුරටත් ඉන්දියාවට විදේශීය රටවල චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
ඉන්දියාවේ අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ මෙම අවස්ථාව ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන් ඉතිහාසයේ ඉතා වැදගත් දවසක් වන බවයි.
මීට මාස කිහිපයකට පෙර අඟහරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානයක් යවන ලද ප්‍රථම ආසියානු රට බවට ඉන්දියාව පත් විය.
Thursday, December 18, 2014
ඉන්දියාවේ විශාලතම රොකට්ටුව අභ්‍යවකාශයට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment