ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ අක්මීමන ආසනයේ ප‍්‍රධාන සංවිධායක නිතීඥ මහේෂ් මඩවල මහතා විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්ව තිබේ.
අද (18) හබරාදුව උණවටුණ ප‍්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ තමා ජාතික නිදහස් පෙරමුණේ මතවාදය සමග සිටියද පක්ෂය එකාධිපති නායකයකුට කඩේයාම නිසා පක්ෂයෙන් ඉවත්ව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බවයි.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ රත්ගම සංවිධායක අසේල කෝසල රංගනාත් කොස්ගොඩ ඊයේ (17) පැවැති රැස්වීමකදී මෛත්‍රී පිලට එක්වූ බවද වාර්තා පළ විය.
Thursday, December 18, 2014
විමල්ගෙ කෙරුමෙක් මෛත‍්‍රීට සෙට් වෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment