මං ගමේ ගමේ කොල්ලෙක්.. මහින්දගෙන් මාව බේරා ගන්න – මෛත‍්‍රී [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 27, 2014

මං ගමේ ගමේ කොල්ලෙක්.. මහින්දගෙන් මාව බේරා ගන්න – මෛත‍්‍රී [Video]

පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තමන්ගේ ආරක්‍ෂාව ජනතාවට බාර යයි මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

තමන් ගමේ උපන් සරල ගැමියෙකු බවද කී ඒ මහතා තමන් පිළිබඳව විශ්වාසය තබන ලෙසද ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad