මහින්ද පන්නන්න ඕන යකෙක් එක්ක එකතු වෙනවා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 12, 2014

මහින්ද පන්නන්න ඕන යකෙක් එක්ක එකතු වෙනවා (VIDEO)

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පන්නා දැමීම සඳහා තම පක්‍ෂය ඕනෑම බලවේගයක් සමග එක් වීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනාකර ඇති බවත් හෙළ අරුමය ගෙන ඇති පියවරයන්ට සුබ පතන බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා අනුරාධපුරයේ පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad