ඔව්.. මං ඇමතිකමක් ගන්නවා.. – මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 13, 2014

ඔව්.. මං ඇමතිකමක් ගන්නවා.. – මංගල

එක්සත් ජාතික පක්‍ෂ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා තමන් ඇමතිකමක් ගන්නා බවත් ඒ එජාප ආණ්ඩුවක බවත් සඳහන් කරයි.

කිසිම හේතුවක් නිසාවත් සන්ධාන ආණ්ඩුවට එක් වන්නේ නැතැයිද පවසන ඒ මහතා ආණ්ඩුවට එක්වීමට ඇමැති ධුරයක් ගැන කේවල් කරන බවට පලවන වාර්තා අසත්‍ය යයිද කියා සිටී.

ඒ සම්බන්ධයෙන් කිසිදු ඇමැතිවරයෙකු තමන් හමුවී සාකච්ඡා කර නැති බවත් තමන් ඇමැති ධුරයක් ලබා ගන්නේ ඉදිරි කාලය තුළ පිහිටුවනු ලබන එජාප ආණ්ඩුවක් යටතේ පමණක් බවත් අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad