එජාප ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා එම පක්‍ෂයේ කටයුතු සම්බන්ධයෙන් කළකිරීමට පත්ව සිටින බව ඔහුට සමීප ආරංචා මාර්ග කියයි.ඒ මහතා මෙසේ කලකිරීමතට පත්ව සිටින්නේ එජාපයේ කි‍්‍රයාකාරකම් සදහා නිල වශයෙන් සම්බන්ධ ඔහු කර නොගැනීම සහ පක්‍ෂය වෙනුවෙන් තමන් පෙනී සිටි නඩු සම්බන්ධයෙන්ද කිසිදු සහායක් නොලැබීම හේතුවෙනි.
No comments:
Post a Comment