ඇමති රෙජිනෝල්ඞ් හා රියදුරු ගුටි බැට හුවමාරුවක.. රියදුරු රෝහලේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 1, 2014

ඇමති රෙජිනෝල්ඞ් හා රියදුරු ගුටි බැට හුවමාරුවක.. රියදුරු රෝහලේ..

සුළු අපනයන බෝග සංවර්ධන ඇමති රෙජිනෝල්ඞ් කුරේ මහතා විසින් පහර දුන්නේ යයි කියමින් පානදුර ප‍්‍රාදේශීය සභාවේ රියදුරෙක් රෝහල් ගතව සිටී.

ඔහු පොලීසියට පැමිණිලි කර ඇත්තේ බහින්බස් වීමකින් පසු ඇමතිවරයා තමාට පහර දුන් බවයි.

මේ අතර රෙජිනෝල්ඞ් කුරේ මහතාද පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කරන්නේ තමන්ද මෙම පුත්ගලයාගේ පහරදීමකට ලක් වූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad