වත්මන් ආණ්ඩුව විදේශ සේවාවලට පත්කර තිබෙන්නේ සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන් බව විරුද්ධ පක්ෂය විසින් පිළිගෙන තිබෙන බවත් ක්‍රිස් නෝනිස් මහතා දක්ෂ නිලධාරියෙක් බව විරුද්ධ පක්ෂය ප්‍රකාශ කිරීමෙන් ඒ බව මනාලෙස සනාතවන බවත් ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ, වසර 32කට පසු රුපියල් මිලියන 13.5 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, අළුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
lanka C news
No comments:
Post a Comment